සම සෞඛ්‍ය පීඨය වසා දැමීමේ කුමන්ත්‍රණය වහා හකුලා ගනු

සමසෞඛ්‍ය විද්‍යා පීඨය වසා දැමීමට විශ්වවිද්‍යාලයීය පරිපාලනය විසින් ගත් අසාධාරණ තීරණයට විරෝධය පළකරමින් " පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය  මහා ශිෂ්‍ය සංගමය මගින් අද දින(04/30) උද්ඝෝශනයක පැවැත්විය.

සම සෞඛ්‍ය පීඨය වසා දැමීමේ කුමන්ත්‍රණය වහා හකුලා ගන්නා ලෙසත්   සිව් අවුරුදු සම සෞඛ්‍ය උපාධිය වහා ස්ථාපිත කරන  ලෙසත්  බල කරමින්  සනාතන සභාව ඉදිරිපිට දී උද්ඝෝෂණය පැවැත්විය.

අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>