මැයි දිනය කුමක්ද? කාටද? කාගෙද?

මැයි දිනය කුමක්ද? කාටද? කාගෙද? යන මැයෙන් සංවාදශීලි සම්මන්ත්‍රනයක් අද දින කැලණිය විශ්වවිද්‍යාලයේදි පැවැත්විය. කැලණිය විශ්වවිද්‍යාලීය මහා ශිෂ්‍ය සංගමය මඟින් සංවිධානය කර තිබු මෙම සම්මන්ත්‍රනයේ ප්‍රධාන දේශණය පැවැත්වීමට මහාචාර්‍ය සුමනසිරි ලියනගේ මහතා සහා අන්තර් විශ්විද්‍යලීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම්කරු නජිත් ඉන්දික සහෝදරයා සහබාගී විය.  

ඡායාරූප නැරබීමට

අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>