සිවු අවුරුදු උපාධිය දිනා ගැනීමේ සටනට මහනුවර පුරවැසි හවුලේ සහායත්


සිවු අවුරුදු උපාධිය දිනාගැනීම සඳහා සමසෞඛ්‍ය සිසුන් විසින් ආරම්භකර තිබෙන අරගලයට සහාය පළකරමින් සිවිල් සංවිධාන එකමුතුවක් වන "මහනුවර පුරවැසි හවුල" නියෝජනය කරමින් එහි නියෝජිතයින් පිරිසක් ඊයේ (2014/04/29) දින පේරාදෙණිය ගලහ මංසන්ධියේ සමසෞඛ්‍ය සිසු අඛණ්ඩ සත්‍යග්‍රහයට මෙසේ එක්විය.

















අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>