අත හැරුණු අරගලය
Tuesday, April 29, 2014
KOONGASTHENNA MAHA VIDHYALAYA
උන්ට ලෝකය තනා දෙන්නට
උන්ගෙ උන් එහි රජ කරන
කාලයක් ඇති බව නොදැක්ක
අත හැරුණු අරගලය.....
කාලයක් මග, බර ඇදන් ගිය
කාලයක් රුහිරෙන් එබිම තෙත් කළ
කාලයක් ඇණ-කොටා ගත් මෙබිම
අත හැරුණු අරගලය.....
අත හැරුණු අරගලය..!
කතාවක් තිබුණි ඒ ගැන
කතාවක් නොමැත උඹ ගැන
කසා-වත් අඳිමු අපි සැම
අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>