මෙම සම්මන්ත්‍රණය විශ්වවිද්‍යාලය තුල පැවැත්වීමට විශ්වවිද්‍යාල පරිපාලනය අවසර ලබා නොදුන් අතර ඊයේ ඇතිවූ අයහපත් කාලගුණ තත්ත්වය මත එය ශිෂ්‍ය මධ්‍යස්ථානයේ පැවැත්වීමට සිසුන් උත්සාහ කලද විශ්වවිද්‍යාල පරිපාලනයෙන් ඊට අවසර නොලැබිණ. කෙසේ වුවද වර්ෂාව මධ්‍යයේ වුවද සම්මන්ත්‍රණය විශ්වවිද්‍යාලය ඉදිරිපිට දී පැවැත්විණ.
"මැයි 1 ඇයි?" සම්මන්ත්‍රණය
Monday, May 5, 2014
Lahiru
මෙම සම්මන්ත්‍රණය විශ්වවිද්‍යාලය තුල පැවැත්වීමට විශ්වවිද්‍යාල පරිපාලනය අවසර ලබා නොදුන් අතර ඊයේ ඇතිවූ අයහපත් කාලගුණ තත්ත්වය මත එය ශිෂ්‍ය මධ්‍යස්ථානයේ පැවැත්වීමට සිසුන් උත්සාහ කලද විශ්වවිද්‍යාල පරිපාලනයෙන් ඊට අවසර නොලැබිණ. කෙසේ වුවද වර්ෂාව මධ්‍යයේ වුවද සම්මන්ත්‍රණය විශ්වවිද්‍යාලය ඉදිරිපිට දී පැවැත්විණ.
අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>