සබරගමුවේ අඛණ්ඩ සත්‍යග්‍රහයේ සහයට ජපුරේ සිසුන් පැමිණෙයි

සබරගමුව විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය හා පිඨ ශිෂ්‍ය සංගම් 5 එකවර ස්ථාපිත කරනු. අත්තනෝමතික පන්ති තහනම් 7 වහා ඉවත් කරනු..! විශ්වවිද්‍යාලය තුල ප්‍රජාතන්ත්‍රවාදය හා නිදහස තහවුරු කරනු..! යන සටන් පාඨ මුල් කරමින් ආරම්භ කල අඛණ්ඩ සත්‍යග්‍රහයට අද(11) දින ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය නියෝජනය කරමින් සිසුන් පිරිසක් අඛණ්ඩ සත්‍යග්‍රහයට සහභාගි විය. 

සත්‍යග්‍රහයට සමගාමිව අද දින සබරගමුව සරසවි සිසුන් විසින් බදුල්ල නගරයේ ජනත දැනුවත් කිරීමක් පැවැත්විය.




අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>