නිදහස් අධ්‍යාපනයට නිදහස් සෞඛ්‍ය අතනොතබනු...! මාලඹේ සයිටම් හොර උපාධි කඩය අහෝසි කරනු..! යන සටන් පාඨ මුල් කරගනිමින් අද(27) දිවයින පුරා ක්‍රියාත්මක වන කළු පටි විරෝධතාවය සදහා කටුනායක වෙළද කලාපයේ සහ කැලණිය CEAT ආයතනයේ සේවක සහෝදර සහෝදරියන් සහයෝගය දක්වමින්
මාලඹේ සයිටම් හොර උපාධි කඩයට එරෙහිව කළු පටි විරෝධතාවය අද
Sunday, February 26, 2017
bandara
නිදහස් අධ්‍යාපනයට නිදහස් සෞඛ්‍ය අතනොතබනු...! මාලඹේ සයිටම් හොර උපාධි කඩය අහෝසි කරනු..! යන සටන් පාඨ මුල් කරගනිමින් අද(27) දිවයින පුරා ක්‍රියාත්මක වන කළු පටි විරෝධතාවය සදහා කටුනායක වෙළද කලාපයේ සහ කැලණිය CEAT ආයතනයේ සේවක සහෝදර සහෝදරියන් සහයෝගය දක්වමින්
අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>