ද.ල.දේ. නිෂ්පාදිතයෙන් අධ්‍යාපනයට 6% වෙන්කරනු ..!
පාසලතුල සිදුකරන සියලු මුදල් අයකිරීම් නවතනු..!
සරසවි බඳවා ගැනීම් ඉහල දමනු..!
යන සටන් පාඨ මුල් කරගනිමින් සයිටම් විරෝධී සිසුජන වියාපාරය ලෙස අත්සන් ලක්ෂ 25 ජනතා පෙත්සම අත්සන් කිරීම පසුගිය සතිය පුරා දිවයිනේ ප්‍රදේශ 150 වැඩි ගණනකදී ඉතා සාර්ථකව පැවතුනි. ඒ සදහා එක් එක් නගරවල ප්‍රදේශවාසින් ඉතා උද්යෝගයෙන් සම්බන්ද විය.

තවත් ජායාරුප සදහා පිවිසෙන්න https://www.facebook.com/iusfsrilanka/