සිවු අවුරුදු උපාධිය දිනා ගැනීම සඳහා සමසෞඛ්‍ය සිසුන් විසින් ගෙන යනු ලබන අරගලයට සහය පළකරමින් "ලංකා ගුරු සේවා සංගමය" නියෝජනය කරමින් එහි ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා ඇතුළු නියෝජිතයින් පිරිසක් කොළඹ කොටුව ඉදිරිපිට සමසෞඛ්‍ය සිසු සත්‍යග්‍රහයට ඊයේ දින (27) දින මෙසේ එක්විය..