මහපොල පෙත්සම අත්සන් කිරීම නැගෙනහිර විශ්වවිද්‍යාලය

මහපොළ ශිෂ්‍යාධාර මුදල රු.5000ක් දක්වා වැඩි කරන ලෙස බල කරමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය මගින් සියළු විශ්වවිද්‍යාල වල විරෝධතා පෙත්සමක් අත්සන් කරීමට ආරම්භ කරන ලදී. මේ වන විට දිවයිනේ බොහෝ විශ්වවිද්‍යාල වල අත්සන් කිරීම අවසන් කිර තිබෙන අතර 8/20 දින නැගෙනහිර විශ්වවිද්‍යාලයේ පෙත්සම අතසන් කලහ.



අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>