ගලහ හංදියේ තවත් අඛන්ඩ සත්‍යග්‍රාහයක්

පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨය වසර 7ක් තිස්සේ ස්ථාපිත නොවීම නිසා ඊට විරෝධය පාමින් සහ කළමනාකරණ පීඨය ඉක්මනින් ස්ථාපිත කරන ලෙස බල කරමින් අද දින(21) මහා ශිෂ්‍ය සංගමය විසින් ගලහ මංසන්දියේදී දැවැන්ත උද්ඝෝෂනයක් පැවැත්වූ අතර අඛණ්ඩ සත්‍යග්‍රහයක්ද ආරම්භ කරන ලදී.








අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>