අද(8) දින අන්තර් විශ්වවිද්‍යල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු සහෝදරයා මෙම මස 15 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. ඒ අද දින කොටුව උසාවියේ විභාගයට ගැනුනු නඩු විභාගයේදීය. කැළණිය විශ්වවිද්‍යාලයේ සිට පැමිනි පා ගමනේදී උසවි නියෝග කඩකලේ යැයි යන චෝදනාව කැඳවුම්කරු සහෝදරයාට ගොනු කල තිබුනි.