ඛනිජ තෙල් සේවකයන්ට පහරදීමේ සිදුවීම මුල්කරගනිමින් විශ්වවිද්‍යාල ඉදිරිපිට විරෝධතා



ත්‍රිකුණාමලය චීන වාරයේ තෙල් ටැංකි සංකීර්ණය සහ හම්බන්තොට වාරය තෙල් ටැංකි සංකීර්ණය ඛනිජ තෙල් සංසථාවට පැවරීම සහ සපුගස්කන්ද තෙල් පිරිපහදුව කඩිනමින් නවීකරණය කිරීම යන ඉල්ලීම් මුල් කරගනිමින් පසුගිය 24වන දා ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව විසින් මෙම දීප ව්‍යාප්ත අඛණ්ඩ වැඩ වර්ජනය ආරම්භ කරන අතර එම විරෝධතාවයේදී තෙල් සේවකයන් 16 දෙනෙක් පොලිස් අත්අඩංගුවට පත්වුණු අතර එම සේවකයන්ට පොලිසියේදී ඉතා අමානුෂික ලෙස පහරදීමේ සිදුවීම මුල්කරගනිමින් අද(27) සබරගමුව, ජයවර්ධනපුර, පේරාදෙණිය යන විශ්වවිද්‍යාල ඉදිරිපිට විරෝධතා  පවත්වන ලදී.



අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>