skip to main
|
skip to sidebar
Home
News
Articles
Media press
Publications
Students' Arts
About Us
Contact Us
Labels
ART
Article
Books
Gallery
Interview
leaflet
News
Press
Publications
Videos
Blogroll
Home
Categories
All News
ART ( 20 )
Article ( 52 )
Books ( 1 )
Gallery ( 2 )
Interview ( 1 )
leaflet ( 4 )
News ( 573 )
Press ( 35 )
Publications ( 6 )
Videos ( 3 )
Top Hot
මාගේ දේශය අවදි කරනු මැන සාහිත්‍ය උළෙල 2014
අම්පාර හාඩි උසස් තාක්ෂණ ආයතනයේ ගැටළුරැසක්, පරිපාලනය නිහඩයි
කොළඹ සරසවියේ ශාස්ත්‍ර පීඨය මාස 2ක් තිස්සේ වසා ඇත
මාලඹේ නීත්‍යානුකූල කිරීමට දෙවන ගැසට් පත්‍රයත් ළඟදීම ! ආණ්ඩුව හොරු සමග හෙළුවෙන් !-වෛ.පී.ශි.ක්‍රි.ක.
"නිදහස් සෞඛ්‍ය සේවයක් දිනාගැනීමට පෙළසැසෙමු!" ප්‍රසිද්ධ සම්මන්ත්රනය
පොලිසිය යොදා සිදු කරන ශිෂ්‍ය මර්ධනය නවතනු!
අන්තරේට නව කැඳවුම්කරුවෙකු පත්වේ.
අරගල මැද රජරට සාමාන්‍ය පෙළ සම්මන්ත්රණ මාලාව සාර්ථකව ඉදිරියට
පරිපාලන බාධා හමුවේ අග්නිදිග සිසුන් රැලිය සාර්ථකව පවත්වයි
NSBM උපාධි SALE ළඟදීම හෝමාගමට
නිදහස් අධ්‍යාපනය අහිමිව යන සමාජයක පෙර දසුන්
Friday, September 22, 2017
360 View
අද (2017/09/20), රත්නපුර නිවිතිගල භාරතී තමිල් විදුහලේ ගුරුවරු, සිසුන්, දෙමාපියන් සබරගමු පළාත් සභාව ඉස්සරහ උද්ඝෝෂයක් කළා. ඒ සිසුන් 300ක් පමණ ඉන්න පාසලට ගුරුවරු නැතිබවත් දැනට සිටින ගුරුවරු 08 දෙනාගෙනුත් කිහිපදෙනෙක් මාරු කර ඇතිබවත් පවසමින්. ආණ්ඩුවේ සිටින අධ්‍යාපනය සඳහා වගකියයුතු පාලකයන් සියල්ල පුද්ගලික විශ්වවිද්‍යාල වලට කඩේ මොහොතක රාජ්‍ය අධ්‍යාපනය බිදවැටීම අරුම පුදුම දෙයක් නොවේ. මේ අප දකිනුයේ නිදහස් අධ්‍යාපනය අහිමිවයන සමජයක පෙර දසුන්ය.
අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>
Newer Post
Older Post
Home
Cartoons
Videos
Popular
මාලඹේ SAITM හොර උපාධි කඩය නීති ගත කිරීමේ කුමන්ත්‍රණය නවතනු! HIRU NEWS 2015.12.16
මාධ්‍ය සාකච්චාව(2015.2.1)
වැඩියෙන්ම කියවු ලිපි
මාගේ දේශය අවදි කරනු මැන සාහිත්‍ය උළෙල 2014
සමාජයක් හමුවේ කලාවක වගකීම බැහැර වුණු යුගයකල සැබෑ මිනිසුන් තනමින් සමාජයට වගවිය යුතු කලාවක් උදෙසා පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගම...
අරගල කරන සිසුවන් නොම වෙද අපගෙ දරුවන්!
ආශ්චර්යයේ වාගාලාප නහුතයකින් රටම වැසෙමින් පවතින මොහොතක විශ්වවිද්‍යාල සිසුහු දහස් සංඛ්‍යාත පිරිසක් මහමගට බැස සිටිති. ක්ෂිතිජයෙන් එපිට ...
බොරු චෝදනා එල්ල කල කැළණි සිසුන් 13 නිදහස්
අනවසරයෙන් විශ්වවිද්‍යාල භුමියේ රැදී සිටි බවට කැළණිය විශ්වවිද්‍යාලයේ සිසුන් 13 දෙනෙකුට චෝදනා එල්ල කරමින් විශ්වවිද්‍යාල පරිපාලනය මඟින් පොල...
සමසෞඛ්‍ය සත්‍යග්‍රහයට දින 100යි
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමසෞඛ්‍ය වෛද්‍ය උපාධි පාඨමාලාවේ කාල සීමාව වසර 4 දක්වා දීර්ඝ කරන ලෙස බලකරමින් සමසෞඛ්‍ය වෛද්‍ය සිසුන් ආරම්භ කළ සත...
නව ලිබරල් ධනවාදයට හා ප්රජාතන්ත්ර විරෝධී පාලනයට එරෙහි සිසු ජන පෙළ ගැස්ම සම්මන්ත්රන 2ක් අනුරාධපුර හා බදුල්ල නගර වලදී
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය මඟින් සංවිධානය කරන නව ලිබරල් ධනවාදයට හා ප්රජාතන්ත්ර විරෝධී පාලනයට එරෙහි සිසු ජන පෙළ ගැස්ම සම...
ප්‍රකාෂණ
තෙවන ඇස ලිපි
ආගම ආදරයට හරස්වී පෙම්වතියට පිහියෙන් ඇන පෙම්වතා ගෙලකපාගනී - Video
- 6/24/2015
ජනපතිවරණ ප්‍රතිඵලත් සමග ජ්‍යොතිෂයටත් හෙනහුරා ලැබූ හැටි!
- 1/27/2015
දෛවඥයන් දෙදෙනා අතර ගැටුම්
- 12/25/2014
මරණයෙන් ජීවිතය අවසන් වෙන්නේ නෑ - රෙහානේ මරණීය දණ්ඩයට පෙර මවට ලියූ ලිපිය
- 12/21/2014
GAZA තීරයේදී නිර්භීතව දිවිපිදු සුදු කෙල්ල
- 7/23/2014
Powered by
Blogger
.
අලුත්ම ප්‍රතිචාර