අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් සංවිදානය කර තිබෙන අධ්‍යාපන පෞද්ගලීකරනයට එරෙහිව වැඩබිම් දහසක්, පාසල් පන්දහසක්, පත්තර ලක්ෂයක් බෙදාහරිමින් ජනතාව දැනුවත් කිරීමේ වැඩපිලිවෙලේ පලමු පියවර ලෙස අද දින පත්තර බෙදාහැරීම කොලඹින් ආරම්භ වේ. මීට සමගාමීව ඉදිරියෙදී සෑම නගරයකම විශ්වවිද්‍යාල සිසුන් පත්තර බෙදාහරිමින් ජනතාව දැනුවත් කිරීමට නියමිතයි .