Featured Posts Coolbthemes

Stay Connected

රුහුණ මර්දනයට එරෙහිව අන්තරේ හෙට කොඹට

උම්මන්තක උපකුලපති සුජීව අමරසේන රුහුණ සරසවිය වනසයි. මර්දනයට එරෙහිව සටන් වදිමු! මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ලේකම් ඇතුළු සිසු ක්‍රියාකාරීන්ට ලබාදී ඇති සියලු ශිෂ්‍ය භාවය අහෝසිකිරීම් සහ නේවාසිකාගාර තහනම් වහා ඉවත් කරනු! ජනතාවනි, රුහුණේ මර්දනයට එරෙහිව විදී බසිවු!    බොරු නවකවද චෝදනා නගා සරසවි අඩපන කිරීමේ කුමන්ත්‍රණය පරදවමු!             යන සටන් පාඨ මුලික කරගනිමින්...

විවෘත සරසවිය කඩයක් නොකරනු! අන්තරෙන් හෙට පාගමනක්

විවෘත සරසවිය තුළ පාඨමාලා ගාස්තු ඉහළ දැමීම, රැකියා නියුක්තිකයන්ට අවස්ථා අහිමි කිරීම, අධ්‍යයන හා සුබසාධන ගැටලු නොවිසඳීම සහ ශිෂ්‍ය මර්දනය යන ගැටලු වහා විසඳන ලෙස බලකරමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය හෙට (12) දින පාගමනක් පවත්වනු ලබයි. ජනවාරි මස 20 දින උසස් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත විවෘත විශ්වවිද්‍යාලයීය සිසුන් පාගමනින් ගොස් විරෝධය දැක්වූ අතර එහිදී අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක හා විශ්වවිද්‍යාල...

දෙමාපියන් මරා සයිටම් රකිනවද රනිල්- මෛත්‍රී තීරණය තොපේ අතේ විශ්වවිද්‍යාලවල සිසුන් විරෝධතාවල

මාලඹේ සයිටම් හොර උපාධි කඩය අහෝසි කිරීමට බලකරමින් වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංවිධානය මාරාන්තික උපවාසයකට යාමට මිට දින කිහිපයකට උඩදී තීරණය කෙරිණි. එම උපවාසය ඊයේ(06) කොළඹ දන්ත වෛද්‍ය රෝහල ඉදිරිපිටදී අරම්බවිය. වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංවිධානයේ මාරාන්තික උපවාසයට සහය පළකරමින් ඊයේ(06) සහ අද(07) විශ්වවිද්‍යාල වල විරෝධතා ක්‍රියාත්මක වි...

වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංවිධානය මාරාන්තික උපවාසයක

මාලඹේ සයිටම් හොර උපාධි කඩය අහෝසි කිරීමට රජයට බලකරමින් වසර ගණනාවක සිට ශිෂ්‍ය ව්‍යාපාරය ගෙන ආ සටන මේ වනවිට සමාජයේ දැඩි කතාබහකට ලක්වූ මාතෘකාවක් බවට පත්වී තිබේ. පසුගිය දින වල ආණ්ඩුවෙන් විවිධ විසදුම් ඉදිරිපත් කලද ඒවා ශිෂ්‍ය ව්‍යාපාරය ලෙස ඉල්ලීම් කල විසදුම් නොවිය. මාස 9වැඩි කාලයක් වෛද්‍ය පීඨ සිසුන් පන්ති වර්ජනය කර සිටි, අවුරුදු 2කට ආසන්න කාලයක් අඛණ්ඩ ස්ත්යක්ග්‍රහ ක්‍රියාත්මක විය, කොළඹ කොටුව දුම්රියපොළ...

රනිල් මෛත්‍රී හවුල් ආණ්ඩුවේ මිලේච්ඡත්වය කරලියට

මාලඹේ සයිටම් හොර උපාධි කඩය අහෝසි කිරීමට බලකරමින් ඊයේ(10) සයිටම් විරෝධී සිසු ජන ව්‍යාපාරය ලෙස පැවති විරෝධතාවය ලිප්ටන් වට රවුමෙන් අරම්බකර කොළඹ විශ්වවිද්‍යාලය, තුම්මුල්ල හරහා කොලුපිටියට ළගාවිය. විරෝධතා කරුවන් පොලිස් මාර්ග බාධක ආසන්නයට පැමිණීමටත් පෙර ජාත්‍යන්තර නීති පවා උල්ලංගණය කරමින් පොලිසිය කැරලි මර්ධන ඒකකය මැදිහත්වී කදුළු ගැස් හා ජල ප්‍රහාරද එල්ල කරන ලදී. කෙසේ නමුත් විරෝධතා කරුවන් පසු නොබැසීම...

ජල අර්බුදයට විසදුම් ඉල්ලා සිසුන් උපකුලපති කාර්යාලයට පැමිණේ.

නේවාසිකාගාර වල වතුර නොමැති වීම හේතුවෙන් සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් උපකුලපති කාර්යාලයට පැමිණ මෙම ගැටලුවට වහාම මැදිහත් වන ලෙස උපකුලපතිතුමාට කියා සිටියහ. විශ්වවිද්‍යාලයේ කලක සිටන් පැවති ජල අර්බුධයට විසදුම් ලබාදෙන ලෙස ඉල්ලා සබරගමුව මහා ශිෂ්‍ය සංගමය ක්‍රියාමාර්ග වල නිරත වුවද තවමත් එම ගැටලුවට විසදුම් ලබා දීමට උපකුලපතිතුමා ඇතුළු පරිපාලනය අසමත් වී ඇත. වියලි කාලයේදී විශ්වවිද්‍යාලයට ප්‍රමාණවත් ජල...

නිදහස් අධ්‍යාපනය අහිමිව යන සමාජයක පෙර දසුන්

අද (2017/09/20), රත්නපුර නිවිතිගල භාරතී තමිල් විදුහලේ ගුරුවරු, සිසුන්, දෙමාපියන් සබරගමු පළාත් සභාව ඉස්සරහ උද්ඝෝෂයක් කළා. ඒ සිසුන් 300ක් පමණ ඉන්න පාසලට ගුරුවරු නැතිබවත් දැනට සිටින ගුරුවරු 08 දෙනාගෙනුත් කිහිපදෙනෙක් මාරු කර ඇතිබවත් පවසමින්. ආණ්ඩුවේ සිටින අධ්‍යාපනය සඳහා වගකියයුතු පාලකයන් සියල්ල පුද්ගලික විශ්වවිද්‍යාල වලට කඩේ මොහොතක රාජ්‍ය අධ්‍යාපනය බිදවැටීම අරුම පුදුම දෙයක් නොවේ. මේ අප දකිනුයේ නිදහස්...